Header Ads

test

සමනළයෙක් වීම කූඩැල්ලෙක් වීමට වඩා ගෞරවයක්..- මංගල


සමනළයෙක් වීම කූඩැල්ලෙක් වීමට වඩා ගෞරවාන්විත යයි හිටපු මුදල් ඇමති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු මෙම අදහස් පල කර ඇත.
රට පාලව කලේ සමනල කල්ලියක් විසින් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ජනමහිම’ ජනරැළියේදී සිදුල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස සමරවීර මහතා මෙම අදහස් පල කර තිබේ.
ජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..!!! @MaithripalaS

33,076 Viewers

No comments