Header Ads

test

රන්ජන් ශිෂ්ඨ භාෂාවෙන් මහින්දට අමු කුණුහරුප ඇමතු අයුරු.. [Video]


මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති වැඩිපුරම විශ්වාස කරන්නේ තමන්ගේම ශුක‍්‍රානුව හා ජාන බවත් ඒ නාමල් රාජපක්ෂ මහතා බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
එනිසා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය තම සහෝදරයන් වන චමල් රාජපක්‍ෂට, ගෝටාභය රාජපක්‍ෂට හෝ බැසිල් රාජපක්‍ෂට නොදෙනු ඇති බවද ඔහු සදහන් කරයි.
කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර මහත්වරුන් කටයුතු කරමින් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ න්‍යාය පත‍්‍රයට අනුව බවද ඔහු තව දුරටත් කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිනි අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.
9,597 Viewers

No comments