Header Ads

test

ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු : යුරෝපා සංගමය දන්වයි !


ලංකාවේ මේ වන විට සිදුවන දේශපාලන කැළඹීලි සහගත තත්ත්වය සම්බන්ධව යුරෝපා සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
කොළඹ යුරෝපා සංගම් මෙහෙයුම් ප්‍රධානියාගේ එකඟතාව මත එම නියෝජිතායතනය මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙසත් නෛතික ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බවද එමගින් අවධාරණය කර ඇත.
එසේම යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, යන රටවල තානාපතිවරුන් සේම  එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයාද මෙම නිවේදනයට එකඟතාව පළකර ඇත.
අදාළ නිවේදනය පහත දැක්වේ.
8,223 Viewers

No comments