Header Ads

test

ජනාධිපති මෛත්‍රීට එජාපයෙන් හදිසියේ දෝෂාභියෝගයක්


එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළු පක්ෂ මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එම සදහා අත්සන් 85කට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන ඇත. සදුදා වන විට අත්සන් 113ක ලේඛනයක් කතානායකවරයාට භාර දීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ඒකාබද්ධයේ පිරිසක්ද ජනාධිපතිවරයා විරුද්ධව ගෙන එන මෙම දෝෂාභියෝගය විරුද්ධව අත්සන් තැබීම සදහා අවසන් තීරණ වලට එළඹ ඇත. 

ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා ක්‍රියා කල ආකාරය නිසාවෙන් මෙම දෝෂාභියෝගය ගෙන ඒමට නියමිත බව විශේෂ ආරංචි මාර්ග සදහන් කරයි. 

14,867 Viewers

No comments