Header Ads

test

ඒකාබද්ධයත් එක්ක කරන්න බෑ.. අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා..- මන්ත්‍රී විදුර වික‍්‍රමනායක


හොරකම සහ මැරකම නොමැති නව දේශපාලන වියාපාරයක් ඇරඹීමට පසුබිම සකස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.
පුද්ගල දේශපාලනයට තිත තැබීමට කාලය දැන් එළඹ ඇති බවත් ඒ මහතා කියා සිටී.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඇතැම් ජේෂ්ඨයන් අනවශ්‍ය ගැටලු ඇතිකරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි තීරණයක් ගනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
8,765 Viewers

No comments