Header Ads

test

නාග විහාරය යුද පිටියක්. මාදුළුවාවේ සෝපිත හිමිගේ ගෝල හිමිවරුන් පන්සලේ අයිතියට මරා ගනියි


අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් වැඩ විසූ කෝට්ටේ ශ‍්‍රී නාග විහාරයේ අයිතිය සම්බන්දයෙන් මේ වන විට බරපතල ලෙස ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ.
අධිකරණය විසින් නියෝග කර ඇත්තේ වතුරැවිල සිරි සුජාත හිමියන්ට එහි පරිපාලනය බාර දෙන ලෙසයි.
නමුත් ඊයේ දිනයේ ඒ සදහා එහි ගිය දායක සභාවේ පිරිසක් හා එහි රැුදී සිටි කැලණියේ සෝරත හිමි අතර උනුසුම් තත්වයක් ඇති විය.
පසුව එම ස්ථානයට පොලීසියද පැමිණියේය.
අවසානයේ විහාරස්ථානයේ යතුරු බාර දෙන ලෙස මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද කරනු ලැබ ඇත.

YouTube Video Preview

21,548 Viewers

No comments