Header Ads

test

සියළු පැතුම් ඉටු කර දෙන්නැයි අගමැති රනිල් තිරුපති දෙවියන් වැද යදී…[Photo]

සියළු පැතුම් ඉටු කර දෙන්නැයි අගමැති රනිල් තිරුපති දෙවියන් වැද යදී…[Photo]
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දීය තිරුපති කෝවිල වැඳපුදා ගතතේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අගමැතිවරයා තිරුමාලා වෙත ගොස් ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකිනි.
ඊයේ දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගිය අගමැතිවරයා සමග බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ හා ඇමතිවරුන් දෙදෙනෙකුද එක්ව සිටිති.


24,381 Viewers

No comments