Header Ads

test

කොෆි අනන් මිය යයි..


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ මහතා මියගොස් ඇත්තේ වයස අවුරුදු 80දීය.
කොෆි අන්න් නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියූවෙකි.
6,543 Viewers

No comments