Header Ads

test

වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්න ගෙන…

වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…
වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා යාල වනෝද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදෙමින් සිටියදී ඔහු එහි දමා ඔහු ගමන් ගත් වාහනය ආපසු කොලඹට ගෙන්වාගෙන තිබේ.
ඇමති සරත් ෆොන්සේකාගේ නියෝගය මත අමාත්‍යංශ ලේකම්වයා විසින් කරන ලද දැනුම් දීමකින් මෙම කටයුත්ත සිදුව ඇත.
ඇමති ෆොන්සේකා පවසන්නේ එම වාහනය තම ආරක්‍ෂක නිලධාරීන් ගමන් ගත් වාහනය බවත් තමන් ඇමති නිසා එම වාහනය තමනට උවමනා නිසා ගෙන්වා ගත් බවත්ය.
නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් තමන් සමග සාකච්චා කල හැකිව තිබූ බවත් යාල ගිය තමන් ආපසු පැමිණියේ වෙනත් පුද්ගලයෙකුගේ වාහනයක බවත්ය.

YouTube Video Preview

21,751 Viewers

No comments