Header Ads

test

මහින්ද රාජපක්ෂ යලි ජනාධිපති වීම ස්ථිරයි.. බෙල්ල කැපුවත් වැඩේ නතර කරන්නේ නෑ..


බෙල්ල කැපුවත් නැවතත් රාජපක්‍ෂවරයෙක් මේ රටේ ජනාධිපති කරවන එක නතර කරන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ‘පොදුජන රළ’ ජන රැළි මාලාවේ තෙල්දෙණිය ජනහමුව අමතමිනි.


37,571 Viewers

No comments