Header Ads

test

19 පහළ ඉන්දියානුවෝ ශ‍්‍රී ලංකා අසරණ කරයි

Image result for under 19 indian cricket team players

ශ‍්‍රී ලංකා වයස 19න් පහළ කි‍්‍රකට් පිල හා ඉන්දීය පිල අතර මේ වනවිට කොළඹ සරවනමුත්තු ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 143කට සියල්ල දැවී ගියා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම එක් කඩුලූ 3ක් දැවී ලකුණු 101ක් ලබාගෙන ප‍්‍රබල තතත්වයක පසුවෙනවා.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය එස්එස්සී ක‍්‍රීඩාංගනයේදී අගෝස්තු 02 වැනිදා තෙවැනි තරගය අගෝස්තු 05 වැනිදාත් සිව්වැනි තරගය අගෝස්තු 07 වැනිදාත් පස්වැනි තරගය අගෝස්තු 10 වැනිදාත් පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් නායක නිපුන් ධනංජය, පසිඳු සූරියබණ්ඩාර, නවනිඳු ප‍්‍රනාන්දු, නවෝද්‍ය පරණවිතාන, නිපුන් මාලිංග, නිශාන් ප‍්‍රනාන්දු, ලක්ෂිත රසාංජන, දුනික් වෙල්ලාල, සඳුන් මෙන්ඩිස්, අවිෂ්ක ලක්ෂාන්, ශෂික දුල්ෂාන්, නවෝත් දිනේෂ්, කළණ පෙරේරා, රුවින් පීරිස්, නවීන් නිර්මාල් යන ක‍්‍රීඩකයින් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.

19,754 Viewers

No comments