Header Ads

test

බැදුම්කර ඇලෝසියස් මටත් සල්ලි දුන්නා.. ඒත් ඒව ඔට්ටු නෑ..- ෆොන්සේකා..


මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයෙකු වූ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අර්ජුන් අලෝසියස් තමනටද මැතිවරණ ව්‍යාපාරය සදහා මුදල් දුන් බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
රුපියල් ලක්‍ෂක පමණ වූ එම චෙක්පත තමන් අතට ගෙන එවෙලේම එතැන සිටි අපේක්‍ෂකයන් දෙදෙනෙකුට දුන් බවද ඔහු සදහන් කරයි.
ව්‍යාපාරිකයන් එසේ කිරීම සාමාන්‍ය දෙයක් වුවත් මිලියන ගණනින් ගණුදෙනු වෙන්නේ නම් එහි වෙනසක් ඇති බවද ෆොන්සේකා මහතා කියා සිටී.
මෙම ප්‍රකාශය ගැන දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ, මොහු බැදුම්කර කොමිස් වලට යට වූ 118 කෙනෙක් විය හැකි බවත් ඔහුගේ නම ඉදිරියේදී එලියට ඒමේදී ඔහුට මේ ප්‍රකාශය මත එයින් ගැලවීමට සිතා ගෙන ඇති බවත්ය.

YouTube Video Preview

15,534 Viewers

No comments