Header Ads

test

මැති ඇමති තොගයක් විශ්වාසභංග ඡන්දය මගහරී..


අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත හෙට දිනයේ මැති ඇමතිවරුන් සැලකිය යතු පිරිසක් පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

විශ්වාසභංගය මග හැරීම සදහා ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඇතැමුන් පාර්ලිමේන්තු පැමිණ ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටුනු ඇති බවද පැවසෙයි.

එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන වැඩි පිරිසක් මෙසේ නොපැමිණෙනු ඇති අතර දෙමල ජාතික සන්ධානය එකගතාවයකට නොපැමිණයහොත් ඡන්දය දීම වර්ජනය කිරීමට ඉඩ ඇති බවද සදහන්ය.

21,456 Viewers

No comments