Header Ads

test

මහසෝන් බලකායට පණ දුන් ආණ්ඩුවේ ප්‍රබලයා කවුද ? Exclusive


මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ වලට තොරතුරු අනාවරණය වී ඇති බව මේ දිනවල සමාජයේ සංසරණය වෙමින් පවතී.

පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර

මෙම කැබිනට් ඇමතිවරයා මහසොහොන් බලකායේ ප‍්‍රධානී බළකායේ අමිත් වීරසිංහට උපදෙස් දී ඇතැයිද ඔහු සමග සමීපව පුද්ගලයා කටයුතු කර ඇතැයිද සංවිධානයට ‘මහසෝන් බළකාය’ නම යොදා ඇත්තේද මෙම ඇමති විසින් බවද  ඉදිරියේදී තමන් මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සමගින් මෙම ඇමතිගේ නමද රටට හෙළිකිරීමට සූදානම් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා 

මෙම ගැටුම ඇවිලවූයේ කොලඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ ජාතික ඇදුම අදින හීන්දෑරි උස හාදයෙක් බවයි.

සමාජ විශ්ලේෂකයන්ගේ මතය 

අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය ගැන දේශීය මෙන්ම විදේශීය කතාබහකට ලක්ව ඇති බව අප සියලු දෙනාම දන්නෙමු. මහනුවර බල ප්‍රදේශයේ සිදු වූ ජාතිවාදී ආගම්වාදී ගැටුම් පිළිබදවය.මේ ගැටුම පිළිබද විවිධ සමාජ ජාල වාර්තා කර තිබුනේ පසුගියදා මහනුවර බල ප්‍රදේශයේ සිදු වූ මෙම ගැටුම මෙහෙයවීම පිටුපස බංකොලොත් දේශපාලන අතකොලු කිහිපයක් ගැනය. ඒ අතරින් උණුසුම් වුයේ මහසෝන් බලකාය නමැති සංවිධානයක් විසින් මෙය සිදු කල බවය. එය මෙහෙයවීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් සිටින බවය. ඒ පුද්ගලයා අන් කවරෙක් නොව වර්තමානයේ සිංහල බෞද්ධ නැමති බැටළු හම පොරවා සිටින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව සමාජ විශ්ලේෂකයන් සදහන් කරයි. කෙසේ උවද මෙවන් බලය වෙනුවෙන් කරන පහත් දේශපාලන ගේම් SL News Web අප මාධ්‍ය ජාලය පිළිකුලෙන් හෙලා දකින්නෙමු.

17,223 Viewers

No comments