Header Ads

test

දඹර අමිල හිමිට ජනපතිට බනින කොන්ත්‍රාත්තුව සජිත්ගෙන්


ජනාධිපති මෛත‍්‍රිව දැඩිව විවේචනය කරමින් මෑතකදී ප‍්‍රකාශයන් ගණනාවක් නිකුත් කල පූජ්‍ය දඹර අමිල හිමියන් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් විමතිය පල කර ඇත.
පසුගිය මැතිවරණ සමයේදී තිස්සමහාරාමයේ වැඩිපුර කාලය ගත කල අමිල හිමියන් සජිත් පේ‍්‍රමදාස මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් කල යුතු බවටද ප‍්‍රකාශයන් සිදු කරන ලදී.
ඇමති හිමියන් මේ ආකාරයට ජනාධිපතිවරයාට නිර්ධය ලෙස විවේචනය කරමින් සිටින්නේ ඇමති පේ‍්‍රමදාසගේ උවමනාවක් මතදැයි ජනාධීපතිවරයාගේ පාර්ශවයට සැක මතුව ඇත.
ජනාධිපතිනරවාට අතිශය හිතවත් ලෙස කටයුතු කරන බවතක් පෙන්වමින් සිටියද දඹර අමිල හිමියන් විසින් මේ ආකාරයෙන් ප‍්‍රකාශයන් කරද්දී උන් වහන්සේ තව දුරටත් කුමන හේතුවක් මත නඩත්තු කරන්නේදැයි ජනාධිපතිවරයාගේ සමීපතමයන් පෙන්වා දී ඇත.
8,008 Viewers

No comments