Header Ads

test

කොළඹ නගරාධිපතිනිය රෝසි.. පුංචි ආණ්ඩු නගරාධිපතිලා, සභාපතිලා ප‍්‍රකාශ කෙරේ.. ගැසට්ටුව මෙන්න..


පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලනන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව රට පුරා පළාත් පාලන ආයතන කිහිපයක නරාධිපතිවරුන් හා සභාපතිවරුන් මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.
කොළඹ නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය පත්කර ඇත.
සෙසු ආයතනයන් සදහා ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය.

3,112 Viewers

No comments