Header Ads

test

එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් දිවයිනට


දිවයින තුළ උද්ගත වි ඇති තත්වය මත රජයට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා මෙම සතිය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් වාර්තා බවසයි.
එ අනුව දින තුනක සංචාරයක් වෙනුවෙන් ලබන සිකුරාදා (09) හෙතම දිවයිනට පැමිණීමට නියමිත බව පැවසේ. එහිදී දේශපාලන නායකයින් සමග කතාබහක නියැලීමටත් කළහකාරී සිදුවීම් සිදුවූ මහනුවර දිස්ත්‍රික්කයට පැමිණීමට නියමිත බවත් කියැවෙයි.
3,167 Viewews

No comments