Header Ads

test

අර්ජුන් මහේන්ද්‍රන් දුටු තැන අල්ලන්න අධිකරණයෙන් වරෙන්තු

අර්ජුන් මහේන්ද්‍රන් දුටු තැන අල්ලනු.. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..



ශ‍්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.
මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් ප‍්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර ඇති මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කලද ඔහු නොපැමිණීම නිසා මෙනේ වරෙන්තු නිකුත් කර ඇත.
සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවසින්ද අතුරුදහන්ව ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
4,005 Viewers

No comments