Header Ads

test

යහපාලන ඇමති කට්ටුවේ නව මාරුව - Exclusive


කැබිනට් අමාත්‍යවරු
01- අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා - නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය (තාවකාලික)
02- ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය
03- කබීර් හෂීම් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය
04- සාගල රත්නායක මහතා - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
05- හරීන් ප‍්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය 
06- රවින්ද්‍ර සමරවීර මහතා - තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු
01- පියසේන ගමගේ මහතා - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02- අජිත් පී. පෙරේරා මහතා - බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය 
03- හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු
01- ජේ.සී. අලවතුවල මහතා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


28378657 10155930732206327 1643225624528005420 n

19105988 10155930732336327 4772528340159412801 n

28166848 10155930732371327 6235020801655986462 n

28168393 10155930732251327 5213481440801207422 n

28277373 10155930732301327 3520626045992481126 n

28279739 10155930733831327 8794050018167820323 n

28378334 10155930733231327 5598098179330505910 n
28378766 10155930733181327 5589252185547314514 n
67,995 Viewers

No comments