Header Ads

test

රනිල්ගේ ලොද කන සභාපතියෙක් හදිස්සියේ මහා රෑ බැසිල් හමු වෙයි.


එජාප නායක රනිල් ශරීර අවශ්‍යතා ඉටු කරන සමීපතමයෙකු වන .... සේවා සභාවේ සභාපති යැයි කියන පුද්ගලයෙක් ඊයේ (12) රාත්‍රියේ හදිස්සියේම බැසිල් රාජපක්ෂ මුණගැසී ඇත. එජාපයට අනුබද්ධ පෙරමුණක ලේකම් තනතුරක්ද දරනු ලබයි.   එම හමුව අතරතුර ඔහු විසින් බැසිල්ට සර්, මම ඔබතුමාව සම්බන්ධ කර ගන්න ගොඩක් උත්සහ කලා. ඒත් බැරි උනා. ඊට පස්සේ කිත්සිරි සර්ට අරගෙන තමයි සර් ඉන්න තැන දැන ගත්තේ... සර් මම දෙයක් කියන්න ආවේ. අන්න වැඩේ ඕකේ.. මම කියපු වැඩේ කලා. RW හරකෙක්. ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ. වව් සර් තමයි මට ගොඩක් උදව් කලේ... යැයි  පවසා ඇත. ඉන්පසු බැසිල් එම කතාව අවසානයේ ඒකනේ උඹ වගේ එල කොල්ලෙක් දැම්මේ යැයිද පවසා ඇත.   කිත්සිරි කියන්නේ කවුද ? WR කියන්නේ කවුද ? RW කියන්නේ කවුද ? ඊටත් වඩා මේ සුපිරි ඩිල් කාරයා කවුද ?

සබැදි පුවත් : මහරගම එජාප පරාජය කොන්ත්‍රාත්තුවක්

38,721 Viewers

No comments