Header Ads

test

ශ්‍රී ලංකාවේ දේශපාලන අවුල විසදන්න තානාපතිලා මැද්දට පනි.


ඇමරිකානු තානාපති අතුල් කේශප්, ඉන්දියානු මහා කොමසාරිස් තාරන්ජිත් සිං සාධු සහ  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

ඇති වී තිබෙන දේශපාලන වාතාවරණයත් සමග මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවීම පිණිස කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

No comments