Header Ads

test

ඉන්දීය නිළියක් හැරීගේ විවාහයේ දෙවන මානාලිය වීමට සූදානම් වෙයි


හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගලෝත්සවයේ දෙවන මනාලිය ලෙස ප්‍රියංකා චොප්රා පෙනී සිටිනු ඇති බවට වාර්තා ලැබී තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ මංගල උත්සවය 2018 මැයි 19 වන දා පැවැත්වෙන බව බ්‍රිතාන්‍ය රජ මාළිගාව දැනුම්දී තිබිණි.
බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, මෑතකදී ප්‍රියංකා චොප්රා ඒ පිළිබඳව අදහස් පළ කර ඇති බවයි.
කෙසේ වෙතත් ප්‍රියංකා සහ මේගන් මර්කල් ඉතා සමීප මිතුරියන් බැවින් එහි යම් සත්‍යතාවක් ද ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.
13,397 Viewers

No comments