Header Ads

test

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක


පැවති පලාත්පාලන මැතිවරණයෙන් තුන්වන ස්ථානය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දැඩි තරගයක් පවතින බව වාර්තා වෙනවා.
මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටින අතර දෙවන ස්ථානයට එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙනවා.


34,267 Viewers

No comments