Header Ads

test

'විපක්ෂයට යායුතුයි' - චම්පික දැඩි ස්ථාවරයක


පළාත් පාලන මැතිවරණයේ ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා යෝජනා කරයි.
චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන ආරංචිය සම්බන්ධයෙන් 'SL NEWS WEB' කල විමසීමකදී ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු එබව පැවසිය.
ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.


41,980 Viewers

No comments