Header Ads

test

රාජ්‍ය ණය ගැන වයිමගෙන් අහන්න - විගණකාධිපති


රාජ්‍ය අංශයේ ප්‍රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ  (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

කවුරුන් හෝ තමාගෙන් විමසුවහොත් රටේ ඇති ණය ප්‍රමාණය කොපමණදැයි විමසුවහොත් එය වයිමගෙන් අහන්නැයි පවසන බව ද විගණකාධිපතිවරයා කියා සිටියේය.

පසුගිය දශකයේ රාජ්‍ය අංශය ණය කළමනාකරණය අවුලෙන් අවුලට පත්කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් මෙසේද කීය. (වීඩියෝ අනුග්‍රහය - හිරුTV)



42,456 Viewers

No comments