Header Ads

test

ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු..- පොහොට්ටුව නිල වශයෙන් කියයි..


පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වෙත ජනතාව විසින් දී ඇති පණිවුඩය පිලිගෙන වහාම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටී.

බත්තරමුල්ලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි පක්‍ෂ නායකයෝ මේ බව කියා සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැති බව තේරුම් ගෙන ඔහු වහාම පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද එම මාධ්‍ය හමුවේදී කියා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් කියා සිටියේය.

26,390 Viewers

No comments