Header Ads

test

බෙල්ලන්විල නාහිමිගේ දේහය පිලිබද ආදාහන පූජෝත්සවය.. [සජීව විකාශය]


අපවත් වී වදාල බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහියන්ගේ දේහය පිළිබඳ ආදාහන පෙරහැර මේ වන විට ආරම්භ වී තිබේ.
දේහය පිලිබව අවසන් කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
සජීව විකාශණය මෙතනින්


38,986 Viewers

No comments