Header Ads

test

අකුණ නව මුහුණුවරකින්


ශ්‍රී ලාකිය ජනතාවගේ හද සලිත කරමින් සත්‍ය  නොබියව එසැනින් වාර්ථා කල අකුණ පුවත්පත එදා රාජපක්ෂ රෙජිමයට අභියෝගයක් විය. සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටි අතර 2007 වර්ෂයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙම පුවත්පත තහනම් කරමින් එම පුවත්පත ආයතනයේ මාධ්‍යවේදීන්ට සිංහල කොටි ලේබලය අලවා මර්දනය කලේය. එතනින් නොනැවතුනු රාජපක්ෂ රෙජිමය අකුණ මාධ්‍යවේදීන් තුන් දෙනෙක් පැහැර ගන්නා ලදී.
ඉන් දස අවුරුද්දකට පසුව එම පුවත්පත නව මුහුණුවරකින් අරගලයට ජයක් වන්නට යන්න තේමා කර ගනිමින් "අකුණ - Akuna" නමින් වෙබ් පිටුවක් 2017. පෙබරවාරි 05 වන දින එලිදැක්වීමට නියමිතව ඇත.

ස්ථානය : මරදාන ඩීන්ස් පාරේ CSR හිදී
වෙලාව  : පස්වරු 04.00 ට


39,447 Viewers

No comments