Header Ads

test

රනිල් බේරාගන්න මහින්ද එයි


පළාත් පාලන මැතිවරණයෙන් එජාපයට අත්වූ පරාජය හමුවේ පක්ෂය තුල සහ ආණ්ඩුව තුල ඇතිවී තිබෙන ගැටළු විසදාගැනීම සඳහා අගමැතිවරයාට ඉඩ ලබා දෙන ලෙසත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊට මැදිහත් නොවී “ඒ ප්‍රශ්න ඒ අයටම විසදගන්න ඉඩ දෙන්න. මොකද අපෙ ආපු කේස් වලින් ආරක්ෂා කලේ මිනිහානේ.” ලෙස තම කණ්ඩායම වෙත හිටපු ජනාධිපතිවරයා අද දහවල් දන්වා ඇත.

මේ වන විට එජාප අභ්‍යන්තරව පක්ෂ නායකත්වය පිලිබදව අර්බුදකාරී තත්වයක් හටගන ඇති අතර ආණ්ඩුව තුල අගමැති පොරයක්ද ආරම්භ වී ඇත.


48,996 Viewers

No comments