Header Ads

test

එදා විජේවීර අද අනුර කුමාර


එදා ජනතා විමුක්ති පෙරමුණේ නායක
රෝහණ විජේවීර මහතාව ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් සැගවී සිටියදි
අත්අඩංගුවට ගන්නවා
ඵ් 1988 වසරේ
රෝහණ විජේවීර සමග ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනාත් අත්අඩංගුවට පත් වෙනවා
බිරිද සහ දරුවන් දෙදෙනාව හමුදා ආරක්ෂාව සහිත ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ නිවාස අඩස්සියට පත් කරලා
රෝහණ විජේවීරව කොළඹට රැගෙන ඵනවා
කොළඹට රැගෙන ඵන රෝහණ විජේවීරව නාරාහේන්පිට ස්ථානයක රදවා දැඩි ලෙස ප්‍රශ්ණ කරනවා
ඔහු කිසිවිටක තමන්ගේ සගයින්ව පාවා දෙන්නේ නෑ
ඵ් ඔහුගේ ඇති දැඩි මහත්මාවාදි නායකත්වය
රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වෙනකොට විශාල රත්තරං තොගයක්ද හසුවෙනවා ඵ්වා කාගෙදැයි යැයි ඇසුවීට ඔහු ඵතනදි පමණක් නිරුත්තර වෙනවා
පසුව රෝහණ විජේවීර සියළු රහස් සමගම බොරැල්ල කනත්තේදී පණපිටින් ගෑස් උදුනේ දැවෙනවා
සියල්ල ඵතනින් නිම වෙනවා....

දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා
වන්නේ අනුර කුමාර දිසානායක
ඔහු කිසිවිටක පවතින පාලක ධනවාදි පක්ෂ ඵක්ක හැප්පෙන්න යන්නේ නැත..
ඔහු පලමුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඵක්ක ගිවිසුම් ගැසුවේය
ඵ් ආණ්ඩුවේ ඇමතිකම් දැරුවේය
වැලිකන්දේ හාරපු වැවේ පෝස්ටර් කොළම 7 වැදුනේය...
ගිවිසුම් අහෝසි විය...
පසුව මහින්ද රාජපක්ෂ ඵක්ක ගිවිසුම් ගැසුවේය...
ආතල් ඵකේ හිටියාය....
පසුව 2010 පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ඵක්ක ගිවිසුම් ගැසුවේය ඔහු පරාද විය පැත්තකට උනේය.
2015 මහින්දව පරාද කරන්න යහපාලනය ඵක්ක සමගියෙන් මාකටින් පාරක් කරගෙන විජේදාසගෙන් මලික් සමරවීක්‍රමගෙන් සල්ලි අරන් පක්ෂයේ අරමුදල ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නොදෙවනි විදිහට තර කරේය.
ඩිල් වලින් හම්බ කර අයර්ලන්තෙන් ගෙයක් ගත්ත බව රට්ටු කිව්වේය
නිර්ධන පන්තියනට කොලේ වසා පාලක පන්තියේ ලන්සුවක් වී නිදහස් අධ්‍යාපනයට මුවා වෙමින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා  පුතාව පයිලට් කෙනෙක් කර ග්‍රෑන්ඩ් වේඩින් එකක් ගනිමින් හොරට මගුල් කෑවේය.
වැසිකිලිවලදි ඩොළර් මිලියන ගණන් ගත් බව පාර්ලිමේන්තුවේදි චතුර සේනාරත්න මන්ත්‍රීවරයා කීවේය
රෝහණ විජේවීරට වාගේ අනුර කුමාරට කාගෙන්වත් අවහිරයක් නැත
1965 සිට තාමත් තමන්ගේ පක්සේ ජන්ද පදනම 4%ක් වුවද ඵය ඔවුන්ට ගානක් නැත හෙටත් අනුර කුමාරලා සතුටින් මේ රටේ දේශපාලනය කරයි
මලික්ගේ සල්ලි කුට්ටි වලට යට වී සිරිකොතේ කක්කුස්සි කටක් වී ඇති බව රටම දනී.
රෝහල විජේවීරලා ප්‍රාර්ථනා කරපු වමේ සමාජවාදය
හොටු හූරමින් හඩමින් සිටි....

අද ජවිපෙ හෙළුව මෙයද ?

41,201 Viewers

1 comment:

  1. wijeweera amu jatiwadi karallakata yomu wela vinasa wuna anura eyata ida nodi sitima nisa loku yahapathak ratata wuna

    ReplyDelete