Header Ads

test

අගමැතිකමක් ගැන කියලා මාව නැතිකලා.. දැං පාරට බහින්න විදිහක් නෑ..


අගමැති ධුරයක් ලබා දෙන බව පවසමින් තමන්ගේම හිතවතුන් තම ඇගේ කුණු ගෑවේ යයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කර ඇත.

ඔහු මෙසේ සදහන් කර ඇත්තේ කොලඹ පිහිටි ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ නිවසේදී ශ‍්‍රිලනිප ඇමති පිරිසක් සමග කතාබහ කරමින් සිටියදීය.

තමනට අගමැති ධුරයක් ලැබෙන බව සියළු මාධ්‍ය ඔස්සේ උදේ හවා ප‍්‍රචාරය කිරීමෙන් පසු දැන් තමනට එලියට පහලියටවත් බහින්නට බැරි තත්වයක් උදා වි ඇති බවද ඇමතිවරයා සදහන් කර ඇත.

මුණ ගැසෙන ඕනෑම කෙනෙක් අහන්නේ අගමැතිකමට කුමක් වූයේදැයි කියා බවත් තමනට මේ ප‍්‍රශ්ණය මහා කරදරයක් වී ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කර තිබේ.

සබැඳි පුවත් : එස්. බි.ලාගේ ගෙදර ඊයේ රෑ මොකද වුනේ..?

43,349 Viewers

No comments