Header Ads

test

ගෝඨා වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික

ගෝටාභය වහා හිරේ දමනු.. නැතොත් අපි කඩුව වනනවා..- චම්පික


අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.
ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා කියයි.
ඔහු මෙසේ කියා සිටියේ හෝමාගමදී පැවති ජනහමුවකදී අදහස් පල කරමිනි.
ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ඔහු සදහන් කලේය.

34,397 Viewers

No comments