Header Ads

test

පෙරුම් පුරා බලා සිටි හිස් ඡන්ද පෙට්ටිය ගමට එයි.. හෙට පාන්දරම ඔබ කැමති ලකුණින් පුරවා ආපසු එවන්න..


හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා වූ ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරිම මේ යව විට ආරම්භ වී තිබේ.
මෙම කටයුත්ත සිදු වන්නේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කර ගැනේ.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් සදහා මෙවර ඡුන්ද විමසීම පැවැත්වෙයි.

ඔබේ අයිතියට වටිනාකමක් දෙන්න.

36,432 Viewers

No comments