Header Ads

test

අගමැති – කතානායක අද සවස ජනපති හමුවෙන්න යති


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  හා කතානායක කරු ජයසුරිය යන මහත්වරු අද (18) පස්වරුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පැමිණ ඇත. පවතින දේශපාලන අර්බුදයට ඉක්මන් විසදුමක් ලබාගැනීම සදහා මෙහිදී එකගතාවයකට පැමිණීමට නියමිත බව වාර්තාවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති , අගමැති හා කතානායක හමුව අද රාත්‍රීයේ එනම් මේ මොහොතේ සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි..

මේ අතර ජනාධිපති වරයා අද (18) උදේ වරුවේ පොළොන්නරුවේ වැඩසටහන් කිහිපයකට සහභාගීවී  සවස කොළඹට පැමිණ ඇත.

33,816 Viewers

No comments