Header Ads

test

බුද්ධික – සුජීව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම මගහරි.


රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි. අද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සියලුම මන්ත්‍රීවරුන්ට පැමිණී අනිවාර්යකර තිබු අතර එසේ තිබියදී මෙම නොපැමිණීම පක්ෂය අභ්‍යන්තරයේ පවතින අර්බුදයේ ප්‍රකාශණයක් බව පෙනීයයි.
මේ අතර බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවටද ප්‍රචාරයක් පැතිර යමින් තිබේ.

31,429 Viewers

No comments