Header Ads

test

ජනපති පාර්ලිමේන්තු එද්දී අගමැති නැගිට යයි..


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය.
හිටපු ඇමති අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සම්බන්ධයෙන් වූ ශෝක යෝජනා විවාදයේදී ඔහු අදහස් පල කලේය.
මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසීමට සුළු වේලාවකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් පිට විය.
ඔහු සමග මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුනද සභා ඝර්භයෙන් ඉවත් විය.

31,990 Viewers

No comments