Header Ads

test

එස්. බි.ලාගේ ගෙදර ඊයේ රෑ මොකද වුනේ..?


අද එනම් පෙබරවාරි 16 වනදින සවස් යාමය  ශ්‍රීලනිපයේ කිහිපදෙනෙකුට කාර්යබහුල වෙලාවක් විය. ඒ සවස 7ට පමණ  එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ බත්තරමුල්ල, කොස්වත්ත නිවසේ විශේෂ හමුවීමක් පැවැත්විණි. එයට ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා,  දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල යන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු සහභාගී වී ඇත. එහිදී විශේෂයෙන් සාකච්චා වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කෙසේ හෝ ඉවත් කිරීමට ජනාධිපතිවරයා පෙරැත්ත කරන්නේ කෙසේද යන්නය. ඒ කතාව අතරතුර සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කතාව මැද්දට පනිමින් පවසා ඇත්තේ මට නම් බැසිල් ලොක්කා ලොකු ඔෆර් එකක් දුන්නා. ඔයාලට කොහොමද යන්නය. එවිට අන් අයගේ මුහුණු වල සිනා වලින් පිරි ගියේ ඔවුන්ටද ඒ ඔෆර් එක ලැබුණා යන්න සනාථ කරමිනි.

රැස්වීම විනාඩි 10ක් යාමටත් ප්‍රථම එස්. බී. දිසානායක අමාත්‍යවරයා පුටුවෙන් නැගිට ගොස් විස්කි බෝතලයක් ගෙනවින් පවසා ඇත්තේ මේවා නිකන් කතා කරන්න බෑ  පොඩ්ඩක් තොල ගාලම කතා කරමු. මෙහෙම කරගෙන යන අතරතුර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා අසා ඇත්තේ මේවා විතරක් මදි අනිත් ඒවා නැත්ද යන්නය. එවිට කවුරුත් බලා ඇත්තේ ඩිලාන් අමාත්‍යවරයා දෙසය. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සිනහවක් පාමින් පවසා ඇත්තේ මම ඕවා හැමදාම කරන එකනේ මම ලෑස්ති කරන්නම් යන්නය. එහිදී ඔහු දුරකථන ඇමතුම් කිහිපයක් ගැනීමෙන් පසු එස්. බි. දිසානායක අමාත්‍යවරයාගේ නිවසට රතු පැහැති වැන් රථයක් පැමිණ ඇත. එයින් බැස ඇත්තේ සුන්දර ලලනාවන් කිහිප දෙනෙකි. ඉන්පසු සිදු වූ කතා අවශ්‍ය නැත. රාත්‍රී 2.30ට පමණ ඩිලාන්, නිමල් දයාසිරි සහ සුසිල් යන අමාත්‍යවරු ගොස් ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ගේ කර මතය. සාදය අවසන් වනවිට මොවුන්ගේ ඇගේ නුල් පොටක්වත් තිබී නැත. එම ස්ථානයේ මත්පැන් පානයෙන් තොරව හොද සිහියෙන් සිටියේ තිලංග සුමතිපාල අමාත්‍යවරයා පමණක් බවද SL NEWS WEB අප වෙත ආරංචි වී ඇත.  මෙය රාත්‍රී දෙක පමණ වනතෙක් පැවැත්වී ඇත.

සරල ජනාධිපතිතුමනි, 

ඔබ රට හදන ගමනේ යන්නේ මොවුන් සමගද ?

මෙවන් බේබද්දන්, සල්ලාලයන් ජනතා සේවකයන් වීමට සුදුසුද ?

37,961 Viewers

No comments