Header Ads

test

දැඩි බලපෑම් මැද ඉල්ලා අස් වූවායි කියන ඇමති මලික් රගපෑමකද ?


ගත වූ පැය කිහිපයක කාලය තුලදී අරලියගහ මන්දිරයේ සිට බඩු පටවා ගත් ලොරි රථ කිහිපයක් පිටත්ව ගොස් ඇති බවද ඇසින් දුටුවෝ කියති.

මේ අතර වාර්තා වන්නේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ ඇති තරු හෝටලයක ප‍්‍රබල ඇමතිවරයෙකුගේ විශාල ප‍්‍රමාණයේ ගමන් මලූ කිහිපයක් රියදුරා විසින් ගෙන ගොස් තබා ඇති බවයි.

හදිසි ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් මෙසේ රටින් පිටවන්නට සූදානමින් සිටින්නේ බැදුම්කර චෝදනාවක් එල්ල වී සිටින ප‍්‍රබල දේශපාලඥයෙක් යයිද වාර්තා වෙයි.

41,583 Viewers

No comments