Header Ads

test

දිනුවට පස්සේ එන අය පොහොට්ටුව නොගනී : ගෝඨාත් හෙට එයි.


පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම පක්ෂයට සම්බන්ධ වන පුද්ගලයන් බාර නොගැනීමට පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. 

ගෝඨා හෙට එයි : ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිය පළකරයි

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි.

මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (12) දින යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

40,444 Viewers

No comments