Header Ads

test

අද මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් ආණ්ඩුව, අගමැති සියල්ලම වෙනස් විය හැකියි..- ඇමති සුසිල්


2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දි ජනමතය වෙනස් වූනා, ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුනා. ඒ අනුව පෙබරවාරි 10 වෙනිදා (අද) ජනමතය වෙනස් වීමට ඉඩ තියෙනවා.
එතකොට අගමැති වෙනස් වෙයි යනු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගිය දා මාධ්‍ය හමුවකදි පැවසීය.
ආණ්ඩු තියෙන්න පුලුවන්, නැවත පිහිටුවා ගන්න පුලුවන්, මැතිවරණ තියෙන්න පුලුවන්. නමුත් රටක පැවත්ම සඳහා රටේ ආර්ථිකය හැසිරවීම මීට වඩා වගකීමකින් කටයුතු කල යුතුය යන්න මෙම පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව මෙතනින්

41,345 Viewers

No comments