Header Ads

test

පළාත් පාලන ඡන්ද විමසීම අවසන්.. ඡන්දය දැමූ ප‍්‍රතිශතය මෙන්න..


පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8,356ක් තෝරා පත් කර ගැනීම සදහා වූ අද පෙරවරු 07න් ඇරඹි ඡන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.
මධ්‍යස්ථාන 13,374කදී මෙම ඡන්ද විමසීම පැවැත්වුනේ එක්කෝටි පනස් හත් ලක්ෂ හැටදහස් අටසිය හැට දෙකක ඡන්ද දායක පිරිසකගේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහායි.
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කර ඇති ප‍්‍රතිශතය මෙසේය.
කළුතර 70%
මාතර 70%
ගාල්ල 75%
අනුරාධපුර 75%
මාතලේ 80%
කෑගල්ල 70%
අම්පාර 70%
මොණරාගල 75%
— පස්වරු 03.00 වෙද්දී…
ගම්පහ 73%
අනුරාධපුර – 70%
කෑගල්ල 69%
නුවරඑළිය 70%
බදුල්ල 60%
පොලොන්නරුව – 68%
පුත්තලම – 70%
කිලිනොච්චි – 69
රත්නපුර 75%
කුරුණෑගල 65%
ත‍්‍රිකුණාමලය 64%
මුලතිවු 74%
තව විස්තර ඉදිරියට….


No comments