Header Ads

test

මහින්ද රාජපක්‍ෂ ‘ටොම් පචයා’..- රාජිත


මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ‘ටොම් පචයා’ට රගපාන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
‘මහින්ද රාජපක්‍ෂ ගැන අපි දන්නවා. එතුමා දෙපැත්තටම කතා කරනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කියනවා රනිල්ව අයින් කරන්න කටයුතු කරන්න කියලා. රනිල්ට කතා කරලා කියනවා ඇයි ඔයා අයින් වෙන්නේ කියලා.
‘ටොම් පචයා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා, නිෂ්පාදකයා හා රගපෑමත් මහින්ද රාජපක්‍ෂයි’

No comments