Header Ads

test

සති කිහිපයක් ඇතුලත දළ ඇතුන් කිහිප දෙනෙකු ඝාතනය කෙරේ


ඉන්දියාවේ සංචාරයක නිරත වූ රජයේ ප්‍රභල ප්‍රභූ වරයෙක් ගංගා නදියේ පාවී එන මිනිස් මලකුණු කමින් සතුන්ගේ මුත්‍රා බොමින් අමු සොහොන් වල ජීවත් වෙන දරුණු මන්තර මන්ත්‍ර ගුරුකම් ප්‍රගුණ කළ අගෝරි සාධුවරයෙකු මුණ ගැසී ඇති බවට තොරතුරු වාර්තා වේ..
එහිදී ප්‍රභූ වරයාගේ මාරක අපල තත්වයක් සම්බන්ධයෙන් සිදුකල යුතු පූජා කර්ම පිලිබඳව උපදෙස් ලබා දීමට අගෝරි සාධුවරයා කටයුතු කර තිබේ..
අගෝරි සාධුවරයන් විසින් බහිරව ආශිර්වාදය සහ අඳුරු ශක්තිය ලබා ගැනීමට සතුන් මිනිසුන් බිලිදීම මිනිස් මාංශ අනුභවය සිදු කරන අතර ප්‍රභූ වරයාට උපදෙස් වශයෙන් තෙමසක් තුල විශේෂිත දළ ඇතුන් සත් දෙනෙකුගේ ප්‍රාණය බහිරව දෙවියන් වෙනුවෙන් බිලිදිය යුතු බවත් පවසා තවත් තෙමසකින් යලිත් පැමිණෙන ලෙසත් පවසා තිබේ..
දළ ඇතුන් ඝාතනය කිරීම හේතුවෙන් එම පරිසරයේ සමතුලිතතාවය බිඳෙන බවත් දරුණු විපත් තුලින් විවිධ විනාශයන් සිදුවන බවත් පැවසූ සාධුවරයා සිදුකල යුතු වතාවත් සහ බිලි දීමෙන් අනතුරුව සිදුකරන යාගයෙන් ලබා ගන්නා ශක්තියෙන් ප්‍රභූ වරයාගේ මාරක අපලය යටපත් වන බවත් සිතූ සම්පත් ලැබෙන ආකාරයද පවසා ඇත..
දළ පූට්ටුවා ඝාතනය වීමට පෙර සිට අද දක්වා මෙරට විශේෂිත දළ ඇතුන් කිහිප දෙනෙකුම අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර හමු වූයේ නම් ඒ ඔවුන්ගේ මියගිය සිරුරු පමණි..කිසිකලෙක නොවූ විපත් නිසාවෙන් සාපයක් යැයි ජනතාව භීතියට පත්ව ඇති මොහොතක දළ ඇතුන් ඝාතනය පිටුපස සිටින්නේ එම රජයේ ප්‍රභල ප්‍රභූ වරයා බව සක්සුදක් සේ පැහැදිලිය..

38,614 Viewers

No comments