Header Ads

test

තොන්ඩමන්ට එකාබද්ධයෙන් කෝටි 50ක ඔෆර් එකක්. Exclusive


මේ දවස්  වල දේශපාලන පොරපිටියේ ඔළුගෙඩි වෙන්දේසියක් පවතින බව නොරහසකි. අද අපට ලැබුණු විශේෂ පුවතකින් සදහන් වුයේද එවැන්නකි. ඒ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහා ලේකම් තොන්ඩමන් මන්ත්‍රීවරයා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත ඒකාබද්ධ විපක්ෂයට එකතු වන ලෙස බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් ඇරයුම් කර ඇත. එහිදී තොන්ඩමන් මන්ත්‍රීවරයා පමණක් කෝටි පනහක ලංසුවකට විකිණී ඇති බවද අනිත් අයද එක එක වටිනාකම් වලට විකිණී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.


  • ඒකාබද්ධය මේ වියදම් කරන්නේ මහින්ද, බැසිල් පොම්ප කරන මුදල් නොවේද ?
  • මහින්දට, බැසිල්ට මෙතරම් වියදම් කරන්න සල්ලි කොහෙන්ද ?
  • මොවුන්ගේ අම්මගේ අප්පාගේ බුදලයකින් ලැබුණු දෙයක්ද ?


නැහැ.... මේ අපේ රටේ අහිංසක දුප්පත් ජනතාව දහදිය කදුළු හෙලා හම්බ කරලා ගෙවන බදු මුදල් කොල්ලකෑමෙන් අනිසි ලෙස උපයා ගත් මුදල් නොවේද ?

34,951 Viewers

No comments