Header Ads

test

දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. [Video]


දෙරණ රූපවාහිනිය ඊයේ පැවති 360 දේශපාලන වැඩසටහන සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී විය.
පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේම රාජපක්‍ෂ මහතා වැඩසටහනේදී අදහස් පල කලේය.
පළාත් පාලන මැතිවරණයක් සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුවට වාසිදායක බැවින් පොදුජන පෙරමුණ දිනන බව කියන්නේ මන්දැයි දිල්කා විමසූ විට රාජපක්‍ෂ මහතා කියා සිටියේ අප ඉතිහාසයේදී බෑ කියූ දේවල් කර පෙන්වා ඇති බවයි.
සම්පූර්ණ වීඩියෝව මෙතනින්


49,877 Viewers

No comments