Header Ads

test

කිම්ගේ 20 හැවිරිදි දියණිය මව් පදවියට


හොලිවුඩ් සරාගී නිළි කිම් කාර්ඩේෂියන්ගේ 20 හැවිරිදි දියණිය මව් පදවිය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කයිල් ජෙනිෆර් කිම්ගේ මවගේ දෙවන සැමියාගේ දියණියයි.  පියා වන බෘස් ජෙනිෆර් පසුකාලෙක ලිංග විපර්යාසයකට ද ලක්විය.

කෙසේ වෙතත් නැගණියගේ පුතණුවන්ට නම ලබා ඇත්තේ ස්තෝමී 
යනුවෙනි.

කිම් පවුලේ දරුවන්ට නම් තබනා විටද විශේෂත්වයක් ගන්නා බව මාධ්‍ය වාර්තා කරයි.  ස්වභාව දහම ආශ්‍රිතව නම් තැබීම සිදු කිරීම මෙහි විශේෂත්වයයි.

කිම් අලුත උපන් දරුවා වෙනුවෙන් සුබ පතා අන්තර්ජාලයට එක්කළ ඡායාරූපයට මේවන විට මිලියන 11ක් පමණ Like ලැබී තිබෙනවා.

25,345 Viewers

No comments