Header Ads

test

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට කැමැත්ත පල කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇති අතර එම තීරණයත් සමග නව ආණ්ඩුව සැදීම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

39,659 Viewers

No comments