Header Ads

test

ආර්ථික ඔස්තාර්ලා කියපු එජාපය රටේ ආර්ථිකය කෑවා ... මේ වසරේ සිට ආර්ථිකය මගේ අතට ගන්නවා. - ජනාධිපති

තමන් ජනාධිපතිවරයා ලෙස වසර තුනක් එක්සත් ජාතික පක්‍ෂයට මෙරට ආර්ථිකය කලමණාකරණය කරන්නට ඉඩ දුන් බවත් එනිසා අද වන විට බරපතල ආර්ථික ප‍්‍රශ්ණ ජනතාවට ඇති වී තිබෙන බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ තත්වය නිසා මේ වසරේ සිට මෙරට ආර්ථිකය හැසිරවීම ජාතික 
ආර්ථික සභාව හරහා තමන් අතට ගන්නා බවද ඔහු කියා සිටියේය.

විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා තමන් මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කෑගල්ලේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අමතමිනි.




77,448 Viewers

No comments