Header Ads

test

රට කන උන්ව වනසා රටදැය රැකුම.... තමයි අපේ අද දවසේ මහණකම....


රට කන උන්ව වනසා රටදැය රැකුම 
තමයි අපේ අද දවසේ මහණකම 

මේ කවිය කිව්වේ නම් කුඩාපොළ හාමුදුරුවෝ 

අද කුඩාපොළ පරපුර වෙනුවට මේ රටේ දුෂිත දේශපාලුවන් රකින ශාසනයක් බිහිව ඇත. බුදුන්ගේ ධර්මය බුද්ධ පුත්‍රයන් අතින් මතු දිනක කෙලෙසන බව ගෞතම බුදුන් දේශනා කල වදන් ඔප්පු වෙමින් පවතී. බුදුන්ගේ පිළිම පෙරලා මෙවන් ශික්ෂාකාමී සිල්වතුන්ගේ පිළිම  මල් ආසනය මත තබන දිනයද වැඩි ඈතක නැත. ජනතාවගේ ශුද්ධ වූ අයිතීන් වෙනුවෙන් නැගී සිටිය යුතු   භික්ෂුවගේ නුතන භූමිකාව වී ඇත්තේ පන්සල වෙල්ලා හැලියක් බවට පෙරලිමය. ඉතින් ජන හතුරන්ට කල නොහැක්කේ කුමක්ද ?