Header Ads

test

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිඥාව

 

අපි දැන් දේශපාලනිකව අනාථ වී ඇත. කර කියා ගන්නට දෙයක් නැති උනත් , අපිත් එක්ක එකතුවන ඕනෑම කඩප්පුලියෙක් සමග අපි එක්වෙමු. අපි අතර කිසි ප්‍රතිපත්තියක් නැත. එජාප ය සමග හෝ පොහොට්ටුව සමග  අපි කොදේසි විරහිතව එකතු  වෙමු.මේ ඡන්දෙදි අපේ නාම යෝජනා පැරදුනු  තැන්වලදී මහින්දගේ පොහොට්ටුවට  ඡන්දය  දී අපි එක්ව  ප්‍රාදේශීය සභා පිහිටුවන අතර  , එක්සත් ජාතික පක්ෂය අඩුවෙන් දිනන තැන්වලදී අපි අපේ සහයෝගය පළකරමින්   ප්‍රාදේශීය සභා නගර සභා පාලනය ගෙනයන්නෙමු.අපි දන්නා දේශපාලනය යනු මොන පිලෙන් ආවත් ගත මනාවක් හම්බ කරගෙන අපිට වැඩක් කරගෙන   ජීවත් වීම බව දිවුරා ප්‍රකාශ කරමු . වාද බේද අතහැර මේ රටේ ඉතිරි වූ සොච්චම අපේ මඩිස්සලේ දා ගැනීමට ඔබගේ සහයද මේ අතර අප බලාපොරොත්තු වෙමු .

No comments